hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 13, පෙ.ව. 2:23



ඊයේ (12) දින ශ්‍රී ලංකා මහ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.38 ක් සහ විකුණුම් මිල රු. 320.03 ක් ලෙසින් වාර්තා වුණා.

මේ අතර මෙරට පමුඛ පෙළේ වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රු. 320 සීමාවෙන් මෙපිටට ඊයේ දින පැමිණ තිබීම විශේෂත්වයක්.

මේ අතර ඊයේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

ලංකා බැංකුව – රු.305.00 – රු. 319.00

මහජන බැංකුව – රු. 305.62 – රු. 319.37

සම්පත් බැංකුව – රු. 306.00 – රු. 321.00

HNB – රු. 307.00 – රු. 320.00

සෙලාන් බැංකුව – රු. 307.50 – රු. 319.50

DFCC – රු.305.00 – රු. 321.00                           

NDB – රු. 309.00 – රු. 319.00

අමානා බැංකුව – රු. 309.50 – රු.316.50