hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 19, ප.ව. 12:43



අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (19) රු. 336.48ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 327.41ක් ලෙසයි.

ඊයේ (18) ඩොලරයේ විකුණුම් මිල රු.336.48ක් ලෙස දැක්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: