2023 අගෝස්‍තු 31, ප.ව. 3:07
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.33ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.93ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 310.45 – රු. 325.03
සම්පත් බැංකුව – රු. 314.00 – රු. 325.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.72 – රු. 326.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 316.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 313.00 – රු. 327.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.00 – රු. 326.00
එන්.ඩී.බී. (NDB) – රු. 311.00 – රු. 326.00
අමානා බැංකුව – රු. 317.50 – රු.325.50
ලංකා බැංකුව – රු.316.50 – රු. 326.80
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26