hit counter

2024 නොවැම්‍බර් මස 09 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:52



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.60ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.83ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 316.18 – රු. 330.38

සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 317.19 – රු. 327.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 317.00 – රු. 327.00

සෙලාන් බැංකුව – රු. 316.00 – රු. 328.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.317.00 – රු. 329.00 

එන්.ඩී.බී. (NDB) – රු. 314.50 – රු. 329.50

අමානා බැංකුව – රු. 320.75 – රු.326.75

ලංකා බැංකුව – රු.318.50 – රු. 328.80

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: