hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 1:51



ඊයේ (11) දිනට සාපේක්ෂව අද (12) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

  • මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37
  • සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 316.71 – රු. 328.50




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: