2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 11:57
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 316.78 – රු. 327.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 328.00
සෙලාන් බැංකුව – රු. 316.50 – රු. 328.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.00 – රු. 330.00
එන්.ඩී.බී. (NDB) – රු. 315.50 – රු. 328.50
අමානා බැංකුව – රු. 321.00 – රු.327.00
ලංකා බැංකුව – රු.319.25 – රු. 329.55
2025 මැයි 30, ප.ව. 2:13
2025 මැයි 30, ප.ව. 2:10
2025 මැයි 29, ප.ව. 1:59
2025 මැයි 29, ප.ව. 1:56
2025 මැයි 28, ප.ව. 1:05
02-06-25
02-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25