2023 ඔක්‍තෝබර් 23, ප.ව. 5:17
පෙර සතියට සාපේක්ෂව අද (23) දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අස නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවේ මෙය දක්වා තිබෙනවා.
අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 320.32ක් ලෙසයි.
පසුගිය සිකුරාදා ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම සටහන් වී තිබුණේ රුපියල් 319.64ක් ලෙසයි.
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 331.50ක් ලෙසයි.
එහි මිල පසුගිය සිකුරාදා සටහන් වුයේ රුපියල් 330.41ක් ලෙසයි.
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26