2023 නොවැම්බර් 14, ප.ව. 2:06
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (14) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.71ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 321.43 – රු. 332.63
කොමර්ෂල් බැංකුවේ – රු. 320.76 – රු. 331.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 319.00 – රු. 332.00
අමානා බැංකුව – රු. 324.00 – රු.330.00
ලංකා බැංකුව – රු. 323.50 – රු. 331.75
2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:22
2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:16
2024 ඔක්තෝබර් 03, ප.ව. 1:31
2024 ඔක්තෝබර් 03, ප.ව. 12:22
2024 ඔක්තෝබර් 03, පෙ.ව. 10:38
04-10-24
04-10-24
04-10-24
04-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
03-10-24
02-10-24
02-10-24