hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 17, ප.ව. 3:06



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.25ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 321.92 – රු. 333.14

කොමර්ෂල් බැංකුවේ – රු. 321.75 – රු. 332.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 333.00

සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00 

එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 325.00 – රු.331.00

ලංකා බැංකුව – රු. 324.25 – රු. 332.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: