hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජූනි 14, ප.ව. 12:52



ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය සහ විකුණුම් අගය අද (14) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (14) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 303.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස සටහන්ව තිබුණා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 303.63 – රු. 321.60

සම්පත් බැංකුව – රු. 305.00 – රු. 320.00

කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 322.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 305.00 – රු. 320.00

සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 323.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.302.00 – රු. 318.00 

එන්.ඩී.බී. (NDB) – රු. 304.00 – රු. 323.00

අමානා බැංකුව – රු. 310.00 – රු.320.00

ලංකා බැංකුව – රු.308.00 – රු. 322.42