2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:55
වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.
එනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින්ය.
එහිදී බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩුකරන ලද 5%ක්වු අත්තිකාරම් ආදායම් බද්ද (AIT) ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26