hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:01



ඉදිරි වසර හතරෙන් පසු සියයට 9 ක් වූ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභය ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් සහතිකයක් ලබාදිය නොහැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ.

එහිදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා අතර උණුසුම් සංවාදයක් ද ඇතිවුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: