2023 ජූනි 03, ප.ව. 6:41
රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ලේම පාහේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය සැලකිය යුතු ලෙස පහළ දමා තිබෙනවා.
මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පහළ දැමීමත් සමඟ මෙම පියවර ගෙන තිබෙව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙරට බැංකු විසින් දැනට ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙමින් සිටින්නේ 15-16% වැනි උපරිම පොළියක්.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32