hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 19, පෙ.ව. 12:01



විද්‍යුත් වාහන මිලදී ගැනීමේ තරගය මේ වනවිට දැඩි ලෙස තරගකාරී ලෙස ඇති බව පෙනී යනවා. ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෝර්ඩ් සමාගම ද එම තරගයට එක්වී ඇති අතර ඔවුන්ගේ “F-150 Lightning” කැබ් රථයේ මිල 17% ක්.

මෙම මෝටර් රථයට හොඳ ඉල්ලුමක් සැපයීමට පසුව එහි මිල වරක් වැඩි කර තිබෙනවා 2022 අප්‍රේල් ඩොලර් 40,000 ක් වූ එම රථය 2023 මාර්තු මාසයේ ඩොලර් 60,000 ක් පමණ මිලකට වැඩි කර ඇති අතරදැන් ඔවුන් එහි මිල ඩොලර් 10,000කින් අඩුකර ඇති බව වාර්තා වනවා.

විද්‍යුත් වාහන තොගයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන ටෙස්ලා සමාගම මීට මාස කිහිපයකට පෙර එම වෙළඳපොලේ මිල තරගය උත්සන්න කළේ ඔවුන්ගේ වාහන වල මිල අඩුකරමින්.

මේ අතර ටෙස්ලා සමාගමේ හිමිකරු වනපොලෝන් මස්ක් නිෂ්පාදනය (17) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත, “Ford Lightning කියන්නේ හොඳ වාහනයක්. නමුත් ටිකක් මිල වැඩියි. මේ දිනවල ණයක් ගන්නත් අමාරුයි…”. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: