2024 අප්‍රේල් 08, පෙ.ව. 10:32
මෙරට තුළ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී තිබෙනවා.
ඒ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළා.
එමෙන්ම, රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට හේතුවක් වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙනු ලබයි.
කෙසේ වෙතත්, මෑත වසරවල දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වන බව සඳහන් වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:10
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:15
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26