hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මාර්තු 03, ප.ව. 2:40



අද(03) දින රන් මිල සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් පහතින්,

රන් අවුන්සය – රු. 638,284.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,520.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,150.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,650.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,150.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,710.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,650.00