hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:33



ඊයේ (11) දිනයට සාපේක්ෂව අද (12) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.620,797.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,900.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,200.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,080.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,600.00   
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,170.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,300.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: