hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 3:43



ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.618,008.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,800.00   
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,400.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,990.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,900.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,080.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,600.00  




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: