hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2023 මාර්තු 17, ප.ව. 4:24



ඊයේ (16) දිනට සාපේක්ෂව අද (17) රත්තරන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ පහළ ගිය රන් මිල මේ වන විට ඉහළ යමින් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්ස – රු. 649,506.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,920.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 183,300.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,010.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 168,100.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,060.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 160,450.00