2023 ඔක්‍තෝබර් 11, ප.ව. 2:52
ඊයේ දිනයේ දී රුපියල් 3000කට අධික ලෙස ඉහළ ගිය රන් මිල අද දිනය වනවිට රුපියල් 800ක මුදලකින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,300ක් ලෙසයි සටහන් වුණේ.
කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 19,530ක් වෙද්දී කැරට් 21 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ රුපියල් 18,640ක් ලෙසයි.
එමෙන්ම කැරට් 24 පවුමක මිල රුපියල් 170,400ක් ලෙස සටහන් වුණා.
කැරට් 22 පවුමක මිල සහ කැරට් 21 පවුමක මිල පිළිවෙළින් සටහන් වුණේ රුපියල් 156,200ක් සහ රුපියල් 149,100කන් ලෙසින්.
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26