hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 3:01



ඊයේ (08) දිනයට සාපේක්ෂව අද (09) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.642,222.00  
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,660.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00  
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,780.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,200.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,830.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,650.00







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: