2023 අප්‍රේල් 10, ප.ව. 1:00
පසුගිය සතියේ ඉහළ රන් මිල මේ සතිය ආරම්භයේ දීම පහල යාමට පටන් ගෙන තිබෙනවා.
රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් පහළ ගොස් ඇති බවයි.
අද දින රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.639,082.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,550.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,350.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,680.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 165,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,740.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,850.00
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09