hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2024 ජූලි 31, ප.ව. 3:37



අද (31) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 729,360ක් ලෙසයි. එය ඊයේ (30) දිනයට සාපේක්ෂව රුපියල් 7,453 ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,730ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,590ක් සහ රුපියල් 22,520ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 205,850ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 188,700ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,150ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: