2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:25
ඉන්ධන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) ජනවාරි සිට අගෝස්තු මස දක්වා කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 4,072.1ක මුදලක් වැය වි ඇති අතර එය 2025 වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව සියයට 61.6ක වැඩිවිමක් බවද ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
2025 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි ඉන්ධන ආනයනය කිරිම සහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,520.6කි.
එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ ඉන්ධන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක මුදලක් වැයකොට ඇති අතර එය ඉකුත් වර්ෂයේ අගොස්තු මාසයට සාපේක්ෂව සියයට 76.5ක වැඩිවිමකි.
මෙම වර්ෂයේ අගොස්තු මාසයේ දි පිරිපහදු කළ ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 321.9ක මුදලක් වැයකොට තිබු අතර එය ඉකුත් වර්ෂයේ අගොස්තු මාසයට සාපෙක්ෂව සියයට 58.7ක වැඩිවිමක් බවද මෙම මහබැංකුව පෙන්වා දෙයි.
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:29
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:14
2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:12
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26