2026 සැප්තැම්බර් 30, ප.ව. 1:19
ඉන්ධන සැපයුම පිළිබඳ කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා සදහන් කරයි
ඔහු මේ පිළිබද සදහන් කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
රජය ඉන්ධන සඳහා දැවැන්ත සහනාධාර මුදලක් ලබා දෙන අතර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම මේ මොහොතේ සියලු දෙනාගේ වගකීමක් බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඔහු තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්,
” ලෝක වෙළද පොළේ මිල 115 % වැඩි වුණාට අපි කවදාවත් වැඩි කළේ නෑ. ආණ්ඩුව ඩීසල් ලීටරයට 100ක කත් පෙට්‍රල් ලීටරයකට 20 ක සහනාධාරයක් දුන්නා . මේ බව ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි ඔයගොල්ලෝ ගහන හැම ලීටරයකට රු .100 ක් දුන්නා ඇමරිකාවත් තීන්දු කරලා තියනවා තව දුරටත් පිරිපහදු තෙල් පිට රටට විකුණන්නේ නෑ කියලා තාවකාලිකව. අපිට ඒකෙනුත් යම් බලපෑමක් තියනවා මම කියන්නේ මේ වෙද්දී ඉන්ධන සැපයුමේ කිසිදු අඩුපාඩුවක් නැහැ .තෙල් ටැංකි නවීකරණය කරන වැඩෙත් මේ වෙද්දී ආරම්භ කරලා තියෙන්නේ ”
2026 සැප්තැම්බර් 30, ප.ව. 2:06
2026 සැප්තැම්බර් 30, ප.ව. 2:01
2026 සැප්තැම්බර් 30, ප.ව. 1:13
2026 සැප්තැම්බර් 30, ප.ව. 12:18
2026 සැප්තැම්බර් 30, ප.ව. 12:10
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26