2026 සැප්තැම්බර් 30, පෙ.ව. 10:35
අද (30) දිනයේ ශ්රී ලංකාවේ රන් මිල ගණන් ද ඊයේ(29) දින රන් මිල ගණන් හා සසැඳීමේදී විශාල වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව අද මෙරට රන් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 355,950ක් සහ එහි විකුණුම් මිල රුපියල් 380,030ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 326,146ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,110ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 311,430ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,510ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 267,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 284,965ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 සැප්තැම්බර් 28, ප.ව. 12:08
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:00
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:47
2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26