2024 ඔක්‍තෝබර් 30, ප.ව. 1:12
අද (30) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 817,556 ක් ලෙසයි. එය ඊයේ (29) දිනයට සාපේක්ෂව රුපියල් 6,691 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,840 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,440 ක් සහ රුපියල් 25,240 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 230,750 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 211,500 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 201,900 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මාර්තු 27, ප.ව. 2:41
2026 මාර්තු 27, ප.ව. 2:07
2026 මාර්තු 26, ප.ව. 1:58
2026 මාර්තු 25, ප.ව. 2:50
2026 මාර්තු 24, ප.ව. 12:27
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26