hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 25, ප.ව. 1:20



අද (25) දින රන් මිල තරමක වැඩි වීමක් දකින්න ලැබෙනවා.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින්,

රන් අවුන්ස – රු. 639,509.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,560.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,680.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 165,450.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,740.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,950.00