hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 17, ප.ව. 1:46



ඊයේ(16) දිනයට සාපේක්ෂව රත්තරන් මිලේ සීඝ්‍ර පහළ යෑමක් අද(17) දක්නට ලැලැබෙනවා.

නව රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.619,411.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,120.00 
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,950.00