hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 20, ප.ව. 1:32



අද (20) දිනයේත් රන් මිල තරමක් ඉහළ ගිය බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

පසුගිය සතිය පුරා පහළ ගිය රන් මිල මෙම සතිය ආරම්භයේදීම යළි ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි,

රන් අවුන්ස රු . 668,379.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,580.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 188,650.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,260.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 172,950.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,640.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 165,100.00