hit counter

2024 මාර්තු මස 02 වන සෙනසුරාදා

2023 මැයි 26, ප.ව. 5:08



අද(26) දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.591,384.00  
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,870.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,900.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,140.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,050.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,270.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,100.00