2023 පෙබරවාරි 21, ප.ව. 3:13
අද (21) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් ඇතැයි මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.
ඊයේ දින ඉහළ ගිය රන් මිල අද දිනයේ මෙලෙස සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
රන් අවුන්ස රු . 668,214.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,580.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 188,600.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,260.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 172,950.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,640.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 165,100.00
2026 අප්‍රේල් 26, ප.ව. 5:25
2026 අප්‍රේල් 25, ප.ව. 9:29
2026 අප්‍රේල් 24, ප.ව. 12:52
2026 අප්‍රේල් 24, ප.ව. 12:13
2026 අප්‍රේල් 23, ප.ව. 7:08