hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූනි 26, ප.ව. 12:11



පසුගිය සතියට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිල තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ, අනුව අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.592,356.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,900.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,160.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,300.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,290.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,300.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: