hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 04, පෙ.ව. 11:46



දින හතරකට පසු රන් මිල උච්චාවචනය වී ඇති අතර පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව තරමක් ඉහළ යෑමක් දක්නට ලැබෙන මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.593,255.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,930.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,450.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,190.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,500.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,320.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,550.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: