hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 24, ප.ව. 12:53



ඊයේ (23) දිනට සාපේක්ෂව අද(24) දිනයේ රත්තරන් මිලේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්ස – රු. 663,048.00
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු. 23,390.00
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 187,000.00   
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු. 21,430.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 171,400.00
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 20,550.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 163,600.00