2023 ජූලි 19, ප.ව. 12:01
මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස සීඝ්‍ර ඉහළයෑමක් මේ වන විට සටහන් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 25ක පමණ වැඩි වීමක් බව ද වාර්තා වෙනවා.
ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000ක් ලෙසත් දැක්වුණා.
අද වනවිට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26