hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 09, ප.ව. 1:03



ඊයේ(08) දිනට සාපේක්ෂව අද(09) දිනයේ රන් මිල තරම පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.620,556.00
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,890.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,150.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,070.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,550.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,160.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,250.00 







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: