2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:45
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් ඊයේ (12) දිනයේ රුපියල් 155,000ත් 160,000ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණා.
ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 170,000 ත් 180,000 අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එසේ වුවද මිලදී ගැනීමට රත්තරන් නොමැති තත්වයක් ඇති බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා.
හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 175,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ද, ඉහළ ගොස් තිබුණා.
2026 ජූනි 12, ප.ව. 3:16
2026 ජූනි 12, පෙ.ව. 11:48
2026 ජූනි 11, ප.ව. 12:39
2026 ජූනි 11, ප.ව. 12:19
2026 ජූනි 09, ප.ව. 2:25
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26