2022 දෙසැම්‍බර් 09, ප.ව. 4:53
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් ද, ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 16කින් ද, ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක මිල රුපියල් 35කින් ද එලෙස පහළ දමා තිබෙනවා.
කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක නව මිල සටහන් වන්නේ රුපියල් 215ක් ලෙස වන අතර, ලොකු ළූණු ණු කිලෝවක නව මිල සටහන් වන්නේ, රුපියල් 199ක් ලෙස ය.
එසේ ම, ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක නව මිල රුපියල් 495ක් පහළ දමා තිබෙනවා.
2026 ජූනි 12, ප.ව. 3:16
2026 ජූනි 12, පෙ.ව. 11:48
2026 ජූනි 11, ප.ව. 12:39
2026 ජූනි 11, ප.ව. 12:19
2026 ජූනි 09, ප.ව. 2:25