2022 නොවැම්‍බර් 24, ප.ව. 6:18
ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඇඟළුම්, ඇඳුම් ආයිත්තම්, උළු සහ පිඟන් භාණ්ඩ, සුවඳ විලවුන් සහ විලවුන් වර්ග, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කර තිබෙනවා.
අදාළ ගැසට් පත්‍රය පහතින්,
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06
2026 අප්‍රේල් 28, ප.ව. 12:58
2026 අප්‍රේල් 28, ප.ව. 12:20