2023 නොවැම්‍බර් 21, ප.ව. 5:18
මෙරට මාසික පාරිභෝගික උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2023 ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (21) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, 2023 සැප්තැම්බර් මාසයේ දී 0.8 %ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 ඔක්තෝබර් මාසය සඳහා 1.0 %ක් දක්වා ඉහළ ගොස් ඇත.
2023 සැප්තැම්බර් මාසයේදී -5.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 ඔක්තෝබර් මාසය සඳහා ද -5.2 %ක් ලෙස වාර්තා වී තිබෙනවා.
තව ද, සැප්තැම්බර් මාසයේ දී 5.9 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ඔක්තෝබර් මාසයේදී 6.3 % ක් දක්වා වැඩි වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
2023 නොවැම්‍බර් 30, ප.ව. 3:05
2023 නොවැම්‍බර් 30, පෙ.ව. 11:45
2023 නොවැම්‍බර් 30, පෙ.ව. 8:20
2023 නොවැම්‍බර් 29, ප.ව. 3:44
2023 නොවැම්‍බර් 29, පෙ.ව. 12:06
01-12-23
01-12-23
01-12-23
01-12-23
01-12-23
01-12-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
30-11-23
29-11-23
29-11-23
29-11-23
29-11-23
29-11-23
29-11-23
29-11-23
29-11-23