2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:27
ලෝකය පුරාම පසුගිය දිනවල කතාබහට ලක්වූ “iPhone 17” නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඇපල් සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කළේය.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි.
ජංගම දුරකථන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් iPhone මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
ඒ අනුව iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස හඳුන්වා දී ඇත.
2026 අගෝස්තු 25, ප.ව. 7:11
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
27-05-26
27-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
14-05-26
14-05-26
27-03-26
27-03-26
05-03-26
05-03-26
14-02-26
14-02-26
25-01-26
25-01-26
04-08-25
04-08-25
02-08-25
02-08-25
09-06-25
09-06-25