2023 මැයි 18, ප.ව. 12:10
ඔස්ට්‍රේලියානු රජය විසින් රට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ප්‍රකාශයකට අනුව, උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් නිශ්චිත වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.
උනන්දුවක් දක්වන අයට මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියා සඳහා ඉල්ලුම් කළ හැකියි.
https://www.smartmoveaustralia.gov.au/
වැඩි විස්තර පහතින් දැනගන්න.

2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09