2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:50
ශ්‍රී ලංකාවේ ‘මල්දිවියානා’ සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතා පවසන්නේ රුසියාවේ රැකියා දසදහසකට අධික සංඛ්‍යාවක් ලබා දීමට තම සමාගම වෙත ඉල්ලීමක් ලැබී ඇති බවයි.
නමුත් ඒ මහතා පවසන්නේ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තමා පෞද්ගලිකව ගිය විට තානාපති කාර්‍යාලයෙන් තමාට ලැබුණේ අයහපත් ප්‍රතිචාරයක් බවයි.
තවදුරටත් ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන තත්ත්වය අනුව මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි.
2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:04
2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 8:05
2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:02
2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 4:37
2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 3:43