hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 3:29



මුදල් අමාත්‍යංශය විසින් මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ මේ මස අවසන් වීමට පෙර හිඟ බදු ගෙවන ලෙසයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ පැහැර හරින ලද සියලුම බදු ගෙවන ලෙස මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි.

අමාත්‍යවරයා පැවසුවේ වසර දහයක් සඳහා පැහැර හරින බදු අයකර ගැනීමට පියවර ගන්නා බවයි.

මින් ඉදිරියට බදු සහන ලබාදීමට කිසිදු පියවරක් නොගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: