2023 නොවැම්‍බර් 02, ප.ව. 7:15
හිඟ බදු ගෙවීම පැහැර හැරි බව කියන මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කර ඇත්තේ, දීර්ඝ කාලයක සිට හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වන දා අවසන් වූ පසු එම බලපත්‍ර අලුත් නොකිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙණිගල ඩිස්ටිලරීස් සහ ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් යන අදාළ සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය සහ තොග බෙදා හැරීම ද තහනම් වනු ඇත.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 1:52
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26