hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 12:08



මත්පැන් සම්බන්ධයෙන් ලබා දුන් නියෝගයක් ඉවත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් ආපනශාලා සහ සංචාරකයන්ට නාවතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් සහ වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබු අවසරය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කර තිබු නියෝගයයි මෙලෙස ඉවත් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: