2023 නොවැම්‍බර් 11, ප.ව. 9:48
හෙට (12) නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබෙයි.
ඒ බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද්කුමාර් සඳහන් කළා.
දීපවාලි උත්සවය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා දමන ලෙස තමන් සුරාබදු දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, ඒ අනුව එම දිස්ත්‍රික්ක දෙකෙහිම සුරාසැල් වසා දැමීමට දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබෙනවා.
2026 ජූනි 12, ප.ව. 3:16
2026 ජූනි 12, පෙ.ව. 11:48
2026 ජූනි 11, ප.ව. 12:39
2026 ජූනි 11, ප.ව. 12:19
2026 ජූනි 09, ප.ව. 2:25
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26