2024 මාර්තු 29, පෙ.ව. 12:05
උත්සව සමයේදී මත්පැන්වල මිල අඩුවීමක් සිදුවන්නේ නැතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසුවා.
මත්පැන් මිල අඩුකරන ලෙස මුදල් අමාත්‍යාංශයට හෝ සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිදු ඉල්ලීමක් පවා ලැබී නැතැයි ද එසේ එල්ලීම් ලැබුණත් මත්පැන් මිල අඩු කිරීමේ හෝ වැට් බද්ධ අඩු කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළා.
විවිධ පාර්ශ්ව විසින් මත්පැන් මිල උත්සව සමයට පෙර අඩු කරන බවට ප්‍රකාශ කිරීම නිසා මත්පැන් වෙළෙඳ සැල් නිෂ්පාදකයන්ගෙන් මත්පැන් මිලදී ගැනීම සීමා කර ඇති බවත් මේ නිසා නිෂ්පාදකයන් සතුව මත්පැන් තොග රැස්වී තියෙන බවත් නිරීක්‍ෂණය වන්නේ යැයි ද ඔහු කියා සිටියා.
මේ වනවිට මත්පැන් අලෙවිය ද අඩුවී ඇතත් මත්පැන්වල මිල අඩු කර අලෙවි කිරීමට මත්පැන් නිෂ්පාදකයන්ද කැමැත්තක් නොදක්වන බවත් ඒ නිසා මත්පැන් මිලේ අඩුවීමක් සිදු නොකරන බවත් ගුණසිරි මහතා වැඩිදුරටත් පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26