hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 11, පෙ.ව. 12:06



ඉදිරියේදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බැවින් අරක්කු මිල අඩුකරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් පසුගියදා ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: